Read reviews from real users about Dhamma Audio Library’s Buddhist audiobooks. Learn why our audiobooks are so popular and how they have helped others on their spiritual journey.
Thank you for visiting our Listeners’ Responses section. Your feedback is a source of inspiration and guidance for us.
මේ උතුම් චතුරාර්ය සත්‍ය පොත් වහන්සේ කියවන ඔබතුමාට ගොඩාක් ම පින් ලැබේවා ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡
සාධු සාධූ සාධු
comment
මෙම කුසල කර්මය ඔබලාගේ නිර්වාන මාර්ගය හැකි ඉක්මනින් අවබොද කරගැනීමටත් සදහා හේතු වේවා ! සාදු සාදු සාදු
comment
ඔයාලා කරන්නේ ගොඩක් ලොකු සේවයක්, ලොකු පිනක්, ඇත්තටම පොතක් කියවන්න වෙලාවක් නැති කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. මන් පොත් ගොඩක් දැන් මේකෙන් කියෙව්වා. ඔබ සැමට නිර්වාන අවබෝධය පිනිසම මේ පින හේතු වාසනා වේවා.!
comment
බොහෝම ශ්‍රේෂ්ට ග්‍රන්ථාමාලාවක්.
සියලුම ග්‍රන්ථය මේ විදියට සිදු කළ හැකි නම් විශිෂ්ටය. ඈත දුෂ්කර පෙදෙස්වල වාසය කරණ අපි වැන්නන්ට මේ පොත් මිලදී ගැණීමද අපහසුය. අපගේ චූටි ස්වාමීන් වහන්සේලාට ඉගැන්වීම සඳහා මෙය බොහෝ උපකාරී වෙයි.
comment
ඔබ කර ඇති මෙම සේවය සුලුපටු නැත,උත්තම නිර්වාන ධාතුව ඔබටද ජය ගැනීමට අපගේ කුසල්ද හේතු වේවා !
comment
මෙවන් උත්සහයන් නිසා සියලු කන්තවන්ට නිවන් සුවය ලබා ගන්න අවස්ථාව උදා වේවායි ප්‍රාර්ථනා කරමි!!
comment
I really appreciate this attempt of making audio books. This is a massive help for those who are interested in Buddhism. Please be kind enough to share more Buddhist philosophical books to audience.
comment